Friday, September 27, 2024

ලොතරැයි කූඩු අතුරුදන් වෙයිද ?

කොවිඩ් නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් දින ගණනාවක් අත්හිටුවා තිබූ ලොතරැයි දිනුම් ඇදීම් කටයුතු අද (02) සිට ආරම්භ කෙරෙන බව  ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතා දන්වා සිටියි 

කඩදාසි ලොතරැයි ක්‍රමයට තිත තබමින් Online ක්‍රමය යටතේ පමණක් ලොතරැයි අලෙවිය සිදු කිරීමට සුදානම් බව පතිරයන කතා අසත්‍ය බවත් ලොතරැයි අලෙවියේ සිටින 25,000කට ආසන්න යැපෙන්නන්ට ගැටළුවක් නොවී ඔන්ලයින් ක්‍රමයට ටිකට් පත් අලවි කිරීමේ සැලැස්මක් ඇති බවත් ඒ මහතා පවසා සිටියි 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles