තම නිවාසවල සිටින එන්නත් නොගත් අයට කරන්න ඕනි දේ

0
529

නිවෙස්වල සිටීන කොවිඩ්  මර්දන එන්නත ලබා නොගත් අයව වහාම ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානවලට රැගෙන ගොස් එන්නත ලබා දෙන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

බොහෝ  අය මිත්‍යා වලට අසුවී එන්නත්ලබා නොගන්නාබවත්   බිය නොවී එන්නත ලබා ගැනීමට එන ලෙසත් ඔහු දන්වා සිටියි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here