තැන තැන මලපහ කළ පොලිස් ලොක්කාට වැඩ වරදී

0
479

රාජකාරි කරන ලද උප පොලිස් පරීක්ෂකවරයෙකු  තමා සමග අමනාපයෙන් සිටින අසල්වැසියකුගේ ගේ නිවසේ වැසිකිලිය තුළ  තැනින් තැන මුත්‍රා කර මලපහකර අශෝභන ලෙස හැසිර ඇති බව වැසිකිලිය හිමි අසල්වැසියා චෝදනා කර ඇත. 

ඔහුව අත්අඩංගුවට ගෙන අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කර  වැඩ තහනම් කර රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහැර තිබේ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here