පුවත් රන් මිල යලි වෙනස් වේ By ciawpdev - October 2, 2021 0 335 FacebookTwitterPinterestWhatsApp ලෝක වෙළදපොළේ රත්‍රං මිල ගණන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1,761ක් ලෙසයි. රත්‍රං මිල ඊයේ (01) දිනයේදී අමෙරිකානු ඩොලර් 1757 යි සත 5ක් ලෙස සටහන්ව තිබේ