දෙසැම්බර් වනවිට සංචාරකයින් ලක්ෂ 4 ක ඉලක්කයක්

0
306

රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින්  සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්  පවත්වා මෙම වසරේ දෙසැම්බර්  වනවිට සංචාරකයින් ලක්ෂ 4 ක් දිවයිනට ගෙන්වා ගැනීම ට විශේෂ සැලසුමක් ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.


එලෙස පැමිණෙන සංචාරකයන් සදහා අවශ්‍ය සියලු සැප පහසුකම් සලසන බව ඒ මහතා පවසයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here