දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් අද යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක

0
297

සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. විදේශ අමාත්‍යාංශ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ ලේකම්වරයා සිව්දින නිල සංචාරයක් සඳහා ඊයේ(02) රාත්‍රියේ දිවයිනට පැමිණි අතර විදේශ ලේකම්වරයා සමග එම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් තිදෙනෙකු ද දිවයිනට පැමිණ තිබෙන බවට වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here