සුමංගල ඩයස්ට ඉතාලිය හරස් වෙයි

0
378

හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස් මහතා ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස පිළිගැනීම ඉතාලි රජය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. කොටි ඩයස්පෝරාවේ දැඩි බලපෑම් මීට හේතුවී තිබේ. මීට පෙර කැනඩාවේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස ශ‍්‍රී ලංකා රජය ඒ මහතාව පත්කළ අතර කැනඩා රජය ද ඊට එකඟවී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here