ඉන්දීය විදේශ ලේකම් දළදා වැඳපුදා ගනී

0
314

සිව්දින නිල සංචාරයක් සඳහා ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද උදෑසන මහනුවර සංචාරයක නිරතවෙමින් දළදා මාලිගාව වෙත ගොස් දළදා වහන්සේ වැඳපුදා ගත්තේය.ඔහු අද යාපනය දිස්ත්‍රික්කයේද සංචාරයක නිරතවීමට නියමිතය.

විදේශ අමාත්‍යාංශ ලේකම්ල අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ ලේකම්වරයා සිව්දින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here