ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 50 ඉක්මවයි

0
323

ලොව පුරා මේ දක්වා වාර්තා වන කොවිඩි මරණ ගණන ලක්ෂ 50 ඉක්මවා ඇත.පළමු මරණ ලක්ෂ 25 වාර්තා වීමට මාස 12ක් ගතවී ඇති අතර දෙවැනි මරණ ලක්ෂ 25 වාර්තා වී ඇත්තේ මාස 08කදීය.මේවන විට දිනපතා ලොව පුරා වාර්තාවන කොවිඞ් මරණ ගණන අනුව මිනිත්තුවකදී මරණ 05ක් වාර්තාවන බව හඳුනාගෙන ඇත.දැනට ලොව රටවල් 194ක කොවිඞ් රෝගය පැතිර ඇත. ඉන් රටවල් 187කම පැතිර ඇත්තේ ඩෙල්ටා ප‍්‍රභේදයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here