සිනමා සහ ටෙලිනාට්‍ය නිළි සමන්තා ඈපාසිංහත් කොරෝනාවට බිලිවේ

0
429

ජනප‍්‍රිය සිනමා සහ ටෙළිනාට්‍ය නිළි සමන්තා ඈපාසිංහ මහත්මිය කොවිඞ් ආසාදිතව අද මරණයට පත්වී ඇත.මියයන විට ඇය 54 වැනි වියෙහි පසුවූවාය. ජාතික රූපවාහිනියේ විකාශය වූ ජනප‍්‍රිය ටෙලි නාට්‍යක් වන අසල්වැසියෝ ටෙළිනාට්‍යය ඇතුළු ටෙලිනාට්‍ය සහ චිත‍්‍රපට රැසකට ඇය රංගනයෙන් දායකවූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here