“තරුණ පිරිස් එන්නත්කරණයට බිය වීමට හේතුව විපක්ෂ මන්ත්‍රීවරුන් සහ හිතවතුන්ගේ නොමනා වැඩ”

0
306

ඉදිරි සති කිහිපයේදී තවත් කොවිඩ් මර්ධන එන්නත් විශාල තොගයක් මෙරටට ලැබීමට නියමිත බව fඖෂධ නියාමනය පිළිබද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

අද පෙරවරුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර අවුරුදු 20 – 29 කාණ්ඩයේ තරුණ පිරිස් එන්නත ලබා ගැනීමට මැලිකමක් දැක්වීමට හේතුවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී අණාවරන කලා.

විපක්ෂය විසින් ව්‍යාජ තොරතුරු සමාජ ගත කරමින් එන්නත්කරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට උත්සහ දරණ බවයි චන්න ජයසුමන මහතා එහිදී අවධාරණය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here