අද සිට පුළුල් වන බස් ධාවනය

0
328

රට යළි විවෘත කිරිමෙන් පසු රාජ්‍ය සේවකයින් කොටස් වශයෙන් නැවැත සේවයට කැඳවිමට ගත් තීරණය නිසා අද සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල‍යට අයත් බස් වැඩි වශයෙන් ධාවනයට එක් කරන බව එම මණ්ඩලය නිවේදනය කරනවා.

තදබදයකින් තොරව මගින්ට ගමන් කිරීම පහසු කිරිම සඳහා මෙලෙස බස් රථ ප්‍රමාණය ඉහළ දමා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here