මිණිබිරියගේ සුරතල් බලා ජනපති පැමිණේ

0
328

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මැතිණිය එම සංචාරය නිමා කර අද (04) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.ඔවුන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පැමිණ, එතැන් සිට , එමිරේට්ස් ගුවන් සේවයේ EK – 650 දරන ගුවන් යානයෙන් අද උදෑසන 08.55ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here