පොළව පලාගෙන අපායේ ගොස් කටු ඉඹුලේ නගින්න වෙන අය නම් කෙරේ

0
299

අධික අසාධාරණ  ලාබයක් ලබමින් වැඩිමිලට සහල් විකුණන පුද්ගලයන්ට  පොළොව පලාගෙන අපායට  ගොස් කටු ඉබුලේ නැගීමට සිදුවන බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා  පවසයි 

කළුතර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන්   ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මෙය පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here