තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

0
283

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (04) අලුයම දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි මේ අනුව එන්නත් මාත්‍රා 304,000ක ප්‍රමාණයක් මෙලෙස දිවයිනට රැගෙනවිත් ඇත රජය විසින් ඇණවුම් කරන ලද ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40 පළමු එන්නත් මාත්‍රා තොගය ලෙස මෙම එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here