බලවත් රටවල් දෙස බලා මෙරට නීති සැමට විවෘත කිරීම වැරදියි

0
267

විවිධ දියුණු සහ බලවත් රටවල ආදර්ශ පෙන්වා දෙමින් මෙරට සෞඛ්‍ය විශේෂඥයින් විසින් හදුන්වාදෙන නව කොවිඩ් රෙගුලාසි හේතුවෙන් රට බරපතල අර්බුධයකට මුහුණ දෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

මෙරටට පැමිණෙන පිරිස් පීසීආර් පරීක්ෂණයකට භාජනය නොකර රටට ඇතුලු කරවීමට ගෙන ඇති තීරණයද එවැනි තීරණයක් බවයි එම සංගමය පවසන්නේ.

එංගලන්තය ඉන්දියාව වැනි රටවල් දෙස බලමින් මෙරට නීති පද්ධතිය සැමට නිරාවරනය කිරීම ගැන කණගාටුවන බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here