Monday, September 23, 2024

කිසිඳු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන් කිසිදු ධනයක් අත්පත් කරගෙන නෑ.කල්පිටියේ සිකියුරිටි රාජපක්ෂ අන්කල්ටවත් ණය නෑ – දිලිත් ජයවීර

කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන්, උපකාරයෙන් හෝ අනුබලයෙන් කිසිදු ධනයක් අත්පත් කරගෙන නැති බව දෙරණ මාධ්‍ය ජාලය හිමි ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරනවා. ඔහු පසුගිය සතියේ ද සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් කියා තිබුණේ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා කර තිබෙන සේවය ප්‍රමාණවත් බවයි.


මීට පැය කිහිපයකට පෙර ඔහු තමන්ගේ ෆේස් බුක් සටහනේ පළකර ඇත්තේ “කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන්,උපකාරයෙන් හෝ අනුබලයෙන් කිසිදු ධනයක් අත්පත් කරගෙන නැත. එමනිසා කල්පිටියෙ සිකියුරිටි රාජපක්ෂ අන්කල්ටවත් ණය නැත” යනුවෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles