ඉන්දීය විදේශ ලේකම් සහ අගමැති අතර ඇරඹේ

0
294

සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර නිල හමුව අද පෙරවරුවේ ආරම්භ වුණා.

ඉන්දීය විදේශ ලේකම්වරයා අද දහවල් ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමටද නියමිතයි.

හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය අතර සාකච්ඡා අද පස්වරුවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here