Tuesday, September 24, 2024

ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ත‍්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 100 ම ඉන්දියාව සතු වී අවසන් – බලශක්ති ඇමති


බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ ත‍්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 100 ම ඉන්දියාව සතු වී අවසන් බවයි

ඉන්දියාව සමග අත්සන් කරන ලද ඉන්දු ශ්‍රී ලංකාව ගිවිසුම යටතේ ඒවා ඉන්දියාවට අයත් වී ඇතැයි අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles