ජපාන නව අගමැති කිෂිඩා

0
337

හිටපු අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා ධුරයෙන් ඉවත්ව යාමත් සමඟ ජපාන නව අග්‍රාමාත්‍යවරයා ලෙස කිෂිඩා ෆුමියෝ තේරී පත් වී තිබෙනවා.

පසුගිය දා පැවති පක්ෂ නායකත්ව සටනින් ජය ලැබීමත් සමඟ 64 හැවිරිදි කිෂිඩා මහතා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා වන අතර ඔහු අග්‍රාමාත්‍ය ධූරයට සුදුසුකම් ලැබුවා.

අද ජපාන පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී කිෂිඩා නව අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරා පත් කර ගත් අතර අග්‍රාමාත්‍ය කිෂිඩාගේ නව කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ නම් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here