Saturday, September 28, 2024

හය වෙනිදා හැම ගෙදරම කළු කොඩි ඔසවන්නැයි ජොෂප් ස්ටාලින් ජනතාවගෙන් ඉල්ලයි

ලෝක ගුරු දිනය යෙදෙන ඔක්තෝම්බර් 6 වැනිදා  රට පුරා දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට ලංකා ගුරු සංගමයේ ලේකම් ජොෂප් ස්ටාලින් සුදානම් ව සිටියි 


රටපුරා සියලුම නිවස් වල කළු කොඩි ඔසවා එම විරෝධතාවට සහාය දක්වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles