ඉන්දියාවෙි සෑම Covid 19 මරණයකටම ඉන්දීය රුපියල් 50,000ක වන්දියක්

0
306

කොවිඩ් -19 හේතුවෙන් සිදුවන සෑම මරණයකටම වන්දි වශයෙන් ඉන්දීය රුපියල් 50,000 ක් ගෙවීමට ඉන්දීය රජය කර තිබෙනවා.

එලෙස ඉන්දීය රජය ගත් තීරණයට එරට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here