ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනය ලැබුණු බව ඇමැති රෝහිත කියයි

0
352

මෙරට ඉතිහාසයේ සුවිශාලතම ආයෝජනය වන ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනය ශ්‍රි ලංකා වරායේ බටහිර පර්යන්තය වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූ බවත් එම ආයෝජනය තුළින් බටහිර ජැටියේ ඉදිකිරීම් කටයුතු 2024 වන විට අවසන් කළ හැකි බවත් ඇමති රෝහිත අබෙිගුණවර්ධන අද පැවති පොදුජන පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here