Friday, September 27, 2024

ඉන්දීය හමුදාව ලංකාවට ආවේ ඇයි ?

මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සදහා ඉන්දීය හමුදාපතිවරයාද සහභාගී වීමට නියමිත බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මෙම අභ්‍යාසය 2012 වසරේ සිට පවත්වාගෙන යන බවද ඒ මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ඒ මගින් දෙරට අතර යුද ශක්තිය ඉහළ නංවා ගැනීමට මෙය ඉවහල් වන බවකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles