Facebook, Whatsapp ඇතුළු සමාජ ජාල බිඳවැටෙයි.

0
355

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හදිසියේ බිඳවැටී ඇත. එය යථා තත්ත්වයට පත්කිරීමට උත්සාහ ගන්නා බව ෆේස්බුක් ආයතනය පවසා ඇත. වට්ස්ඇප්, ඉන්ටග්‍රැම් යෙදවුම් සියල්ල බිඳ වැටී ඇති අතර දෝෂ පණිවුඩය ලෙස ‘5xx Server Error.’ පෙන්නුම් කරයි.

හැකි ඉක්මනින් සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම සහ මේ ගැන සොයාබැලීමට කටයුතු කරන බව ඔවුන් දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here