කාදිනල් හිමි යළි යුක්තිය ඉල්ලයි

0
357

යුක්තිය බලාපොරොත්තු විය නොහැකි සමාජ ක්‍රමයක් බිහිවී ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසනවා.

බලවතුන්ට සහ ධනවතුන්ට පමණක් නීතිය හැසිරවිය හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද උන් වහන්සේ කියා සිටියා.

උන් වහන්සේ මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here