බන්ධනාගාර සිද්ධිය ගැන පිළිතුරුදීමට ලොහාන් රත්වත්තේ වෙනත් දිනයක් ඉල්ලයි

0
318

වැලිකඩ සහ අනුරාධපුර යන බන්ධනාගාරවල සිදුවු සිද්ධියට අදාළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාව ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තුවනබව එම කොමිෂන් සභාව පවසයි. අදාළ සිද්ධියට චෝදනා එල්ලවූ විෂය භාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයාවන ලොහාන් රත්වත්තේට පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීත් ප්‍රකාශයක් ලබාදීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවවෙත පැමිණෙන ලෙස දැනුම්දී තිබුණද ඔහු පෞද්ගලික අවශ්‍යතාවක් මත වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here