අරලිය මලකින් එන දුක්බර මතකයන් – කොවිඩි සෑයක් සයිබර් අවකාශයේ නිර්මාණය කරයි

0
374


ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති කොවිඩ් මරණ සිහි කිරීම වෙනුවෙන් ‘කොවිඩ් 19 අනුස්මරණ ස්මාරකයක්’ නිර්මාණය කර තිබේ.


මෙම ස්මාරකය ඔන්ලයින් අවකාශය තුළ නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.මේ වන විටත් එලෙස මියගිය පුද්ගලයින් 761 දෙනෙකුගේ තොරතුරු මෙම ස්මාරකය තුළ ලේඛනගත කර ඇති බවයි එහි නිර්මාණකරුවන් පවසයි.


දිවයිනේ කොවිඩ් මරණ වාර්තා වූ සෑම ප්‍රදේශයකම කාන්තා සහ පිරිමි මරණ වෙන වෙනම දැක්වෙන පරිදි අරලිය මල සංකේතවත් කරමින් මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

කොවිඩ් 19 අනුස්මරණ ස්මාරකයට මෙතැනින් පිවිසෙන්න…

https://srilankac19memorial.org/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here