සහරාන්ගේ දුරකථනයේ මදර්බෝඩි එක ගත්තේ කවුද? හෙළිවෙයි

0
331

පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන්ගේ ජංගම දුරකථනවල ප‍්‍රධානතම උපාංගය වූ මදර්බෝඞ් රජයේ අවසරකින් තොරව ඇමෙරිකානු එෆ්.බී.අයි. පොලිසියට සහ ඔස්ටේ‍්‍රලියානු පෙඩරල් පොලිසියට ලබාදී ඇත්තේ හිටපු රහස් පොලිස් නිලධාරියකු බව රජය සොයාගෙන ඇත.

නඩු භාණ්ඩ වූ මෙම මදර්බෝඩි උපාංග විදේශ පොලිසිවලට ලබාදීමට පෙර ඔහු හිටපු පොලිස්පතිගේ හෝ නීතිපතිගෙන් අවසර ගෙන නැත.

මදර්බෝඩි අතුරුදන්වීම ගැන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතාද කරුණු දක්වා ඇතත් පොලිස් බලධාරීන් මෙතෙක් එම රහස් පොලිස් නිලධාරියාට එරෙහිව නීතිමය පියවරක් ගෙන නැත.

Kubiyo News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here