මිල සංශෝධනයේ තීරණය අද ?

0
350

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04) පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම අද (05) සවස දක්වා කල් දමා තිබෙනවා.

කිරිපිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල සංශෝධනය සම්බන්ධව සහ සහල් මිල පාලනය සම්බන්ධ තීරණය මෙහිදී ගැනීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here