සමගි ජනබලවේගය ලංකා ඛනිජතෙල් සංස්ථාව ඉදිරිපිට විරෝධතාවක

0
359

වත්මන් රජය ජාතික සම්පත් විදේශ රටවලට පවරා දීමට එරෙහිව සමගි ජනබලවේගය ඊයේ ලංකා ඛණිජතෙල් සංස්ථාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ඊට එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වෘත්තීය සමිති සාමාජිකයින්ද එක්වසිටියා. විපක්ෂය නගන මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ ඉන්දු-ලංකා ගිවිසුම හරහා ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දී අවසන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here