පුවත් පළාත් පාසල් ඇරඹෙන දිනය මෙන්න By ciawpdev - October 5, 2021 0 341 FacebookTwitterPinterestWhatsApp පළාත් සභා යටතේ පාලනය වන ළමයින් 200ට අඩු පාසල් වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තෝබර් 21 වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.පළාත් ආණ්ඩුකාරවරු විසින් ඊට අදාළ තීරණය ගෙන ඇති බව සඳහන් වෙි.