පැන්ඩෝරා ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න – ජනපතිගෙන් නියෝග

0
291

මීට දින කිහිපයකට පෙර ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ  Pandora පේපර්ස් නමින් ප්‍රකට වුණු වත්කම් සටහන් වල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අද උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here