නව ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

0
485

ඛනිජතෙල් සම්පත් සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා.

ලංකාව සතු තෙල් සහ ගෑස් නිධි භාවිත කරමින් ඛනිජ තෙල් සහ ගෑස් නිෂ්පාදනය මෙරට තුළ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සහ නියාමන යාන්ත්‍රණය සැකසීම, එමඟින් ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ ආයෝජකයින් මෙරට ඛනිජ තෙල් ගවේෂණය සඳහා ආකර්ෂණය කර ගැනීම නව පනත මඟින් අපේක්ෂා කෙරෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here