එපික් ලංකා දත්ත ක්‍රියාකරු යළි රිමාන්ඩ්

0
384

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තිබූ ඇතැම් දත්ත මකා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් එපික් ලංකා පුද්ගලික සමාගමේ දත්ත ක්‍රියාකරු ලබන 18 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු සඳහන් කලේ සැකකරු වෙනුවෙන් කල ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ප්‍රතික්ෂේප කල බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here