රුසියාව නව මිසයිලයක් අත්හදා බලයි

0
289

රුසියාව විසින් පළමු වරට සබ්මැරියනයක සිට මිසයිලයක් අත්හදා බලා තිබේ.

සර්කෝන් නමැති අධිධ්වනික මිසයිලයක් මෙලෙස අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදි අදාළ මිසයිලය සාර්ථක ලෙස ඉලක්කය වෙත ගමන්කර ඇති බව වාර්තා වේ.

රුසියාව විසින් පසුගිය ජුලි මාසයේදී ද සර්කෝන් අධිධ්වනික මිසයිලයක් යුද නෞකාවක සිට අත්හදා බැලීම් සිදුකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here