Windows 11 එළිදකී

0
302

මයික්‍රොසොෆ්ට් පරිගණක සඳහා හඳුන්වාදී ඇති වින්ඩෝස් 11 පෙරේදා (05 ) එළිදැක්වීය.

වින්ඩෝස් 10 පරිශීලකයින් සඳහා එම වින්ඩෝස් 11 කිසිදු ගෙවීමකින් තොරව යාවත්කාලීන කළ හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගම පැවසීය.

මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් ප්‍රධාන නිෂ්පාදන නිලධාරියා වන පේනොස් පානෙයි පැවසුවේ නවතම නිෂ්පාදනය පරිශීලකයාට හැසිරවීම ඉතා පහසු බවය.

පරිගණක තාක්ෂණය ගැන දැනුම අඩු අයටත් එය හැසිරවීම පහසුයි යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here