ජනපති නියෝගයෙන් වැඩ ඇරඹූ අල්ලස් කොමිසමට තිරුකුමරන් නඩේෂන් කැඳවයි

0
300

ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තිරුකුමාර් නඩේෂන් මහතාව හෙට (08) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව වාර්තා වෙි.

ඒ ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

අල්ලස් හෝ දූෂණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ හෙට උදෑසන 9 ට ඔහු කොමිසමට කැඳවා ඇති බවයි.

පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර මාසයක කාලයක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුවත් කිරීම අනුව මෙම පරීක්ෂණය ක්‍රියාත්මක වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here