රනිල්ට දෙවන පාරටත් උසාවියෙන් තහනමක්

0
247

එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ පළාත් පාලන ආයතන නියෝජිතයින් 17 දෙනෙකු එම ධූරවලින් ඉවත් කිරීම සහ පක්ෂයෙන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා, පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර ඇතුළු පිරිසකට වාරණ නියෝගයක් නිකුත් කළේය.

පළාත් පාලන නියෝජිතයින් 52 දෙනෙකු එම ධූරවලින් ඉවත් කිරීම හා පක්ෂයෙන් නෙරපීම වළක්වමින් මීට පෙර ද කොළඹ දිසා අධිකරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here