ජනමාධ්‍ය උසස් අධ්‍යාපන පර්යේෂණ සහ පුහුණු ආයතනයක් පිහිටුවීමට ජනමාධ්‍ය ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම ආයතනය ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය යනුවෙන් හැඳින්වීමට නියමිතයි.