ගන්නවා කියලා ගිය මිනිස්සුත් විකුණනවා

0
272

විකිණූ සම්පත් පවා යළි රටට ලබා දෙන බවට පොරොන්දු දෙමින් බලයට පත්වූ පුද්ගලයන්ම සම්පත් විකිණීමට කටයුතු කරන්නේ නම් කුමක් කරන්නදැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ සදහන් කර සිටියහ.

වෘත්තීය සමිති නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.

හැමෝටම වුවමනා තමන් දියුණු වීමට මිස රට දියුණු කිරීමට නොවන බවද උන්වහන්සේ කීහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here