Tuesday, November 19, 2024

රෝගය පැතිරී යන ආකාරයට හැසිරුනොත් ප්‍රතිපල සති දෙකකින්

දෛනික කොරෝනා ආසාදිතයින් 500 ඉක්මවා වාර්තාවීම සහ මරණ 40 ත් 50 ත් අතර සංඛ්‍යාවක් වාර්තාවීම කිසි සේත්ම සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියි.

දරුණු තත්ත්වයක සිට මේ දක්වා ළඟා කර ගත් දේ ආපසු හැරවීමට ඉඩකඩ නොතබන ලෙස අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියි.

මේ මොහොතේ සිදු සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් සහ රෝගය පැතිරී යන ආකාරයට හැසිරුණ හොත් එහි ප්‍රතිපල විඳීමට සිදු වන්නේ, තවත් සති 2 ක 3 කට පසුව බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles