තුන්වන මාත්‍රාව සඳහා එන්නත් සූදානම්

0
281

සෞඛ්‍ය ක්ෂේත්‍රවල සහ ආරක්ෂක අංශවල සේවයේ නියුතු පුද්ගලයින්ට බූස්ටර් එන්නතක් හෙවත් තුන් වන මාත්‍රාවක් ලබා දීමට අවශ්‍ය එන්නත් මේ වන විට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේදී විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වූ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ශ්‍යාමන් රජීන්ද්‍රන් මහතා කියා සිටියේ පාසල් ආර්ම්භ කිරීමට පෙර සිසුන්ට එන්නත් කළ යුතු බවට ඉදිරිපත් කරන තර්ක සාධාරණ නොවන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here