මේ වෙලාවේ රෝගය පැතිරෙන්න දුන්නොත් තත්ත්වය තවත් දරුණු වෙයි

0
279

දෛනික කොරෝනා ආසාදිතයින් 500 ඉක්මවා වාර්තා වීම සහ මරණ 40-50 අතර සංඛ්‍යාවක් වාර්තා වීම කිසිසේත්ම සැහීමකට පත් විය හැකි තත්වයක් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

දරුණු තත්වයක සිටි මේ දක්වා ලඟා කර ගත් දේ ආපසු හැරවීමට ඉඩකඩ නොතබන ලෙයසි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here