අපිට එක එකාගේ වහලුන් විදිහට-‌බෝඩිංකාරයෝ විදිහට මේ රටේ ජීවත් වෙන්න බෑ!

0
350

මේ රටේ බෝඩිංකාරයන් ලෙස හෝ වහලුන් ලෙස ජීවත් වීමට සූදානම් නැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සදහන් කර සිටිති.

උන්වහන්සේ මේ බව සදහන් කළේ වෘත්තීය සමිති නියෝජිතයන් සමග අද පැවැති සාකච්ජාවකදීය.

තෙල් ප්‍රශ්නය රට ගිනි තියන ප්‍රශ්නයක් බවට පත් කිරීමට ඉඩ නොතබන ලෙසත් උන්වහන්සේ එහිදී ආණ්ඩුවට පෙන්වා දී තිබිණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here