කබ්රාල් දැරූ ඇමති බලතල මුදල් අමාත්‍යංශයට

0
276

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර දරනු ලැබූ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යයන් මුදල් අමාත්‍යාංශය වෙත පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම අමාත්‍ය තනතුරෙන් ඉවත්ව පසුගිය දා මහබැංකු අධිපති තනතුරේ රාජකාරි ආරම්භ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here