පුවත් A/L හා ශිෂ්‍යත්ව විභාග කල් දැමේ By ciawpdev - October 7, 2021 0 314 FacebookTwitterPinterestWhatsApp උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ අනුව එම විභාග පවත්වන දින පසුව දැනුම්දෙන බව අමාත්‍යවරයා සඳහන් කළා