නිරූපමා අපේ නොවේ. පැන්ඩෝරා තොප්පිය රාජපක්‍ෂවරුන්ට දාන්න එපා..!

0
332

නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු නොවන බවත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

එනිසා පැන්ඩෝරා ගැටළුවේ තොප්පිය රාජපක්ෂවරුන්ට නොදමන්නැයි තමන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

පැනඩෝරා ප්‍රශ්නය රාජපක්ෂවරුන් පැත්තට හැරවීමේ උත්සාහයක් තිබෙන බවද පැවසූ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ සිදුකිරීමට රජය පිරිසිදුව සූදානමින් සිටින බවද කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here