Wednesday, November 20, 2024

දුම්රිය ධාවනය 15වනදා සිට

සියලුම දුම්රිය යළි ධාවනයට එක් කිරීම ලබන 15වැනිදා සිට ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.‍මේ මස පළමු වැනිදා සිට දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටිය ද සෞඛ්‍ය උපදෙස් අනුව එය නතර කිරීමට පියවර ගැණුනා.කෙසේ වෙතත් ලබන 15වැනිදා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ දැනට තාවකාලිකව නතර කර ඇති සියලුම දුම්රියන් යළි ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඒ මහතා සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles