යාපනයේ ක්‍රියාත්මක කරන සියළුම රජයේ ව්‍යාපෘති නීත්‍යානුකූල විය යුතුයි – ඇමැති ඩග්ලස්

0
303

යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිත රජයේ සංවර්ධන ව්‍යාපෘතින් නියමිත ප්‍රමිතියට හා නීත්‍යානුකූලව තිබිය යුතු බවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් යාපනය දිසාපති ඇතුළු අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් හා සමෘද්ධි නිලධාරීන්ද සමග පසුගිය දෙවෙනි දා සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here